Press "Enter" to skip to content

හෙළ සිනමාවේ නිළි රැජිණ ගැන දැන් ඇහෙන කතා මෙන්න!

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය ඊයෙ (20) සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ප්‍රතිකාර සිදුකළාය.

ඇයට ආශිර්වාද පතා දිවයින පුරා නොයෙකුත් ස්ථානයන්හි ආගමික පුජාවන් පැවැත්වූ අතර, ඒ සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් සියලුදෙනා වෙත කෘතඥතාවය පළ කළහ

More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *