සර්ව ජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ හිටපු අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට බන්ධනාගාරගත වීම සිදුව ඇත්තේ, කැරම්…
ජනහඬ
අමෙරිකාවේ වොෂින්ටන් නුවර කැනේඩියානු දේශසීමාව ආසන්නයේ පිහිටි මාර්ගයකදී මීමැස්සන් රැගත් ට්‍රක් රථයක් පෙරළී යෑමෙන් මිලියන 14කට අධික මීමැස්සන් තොගයක් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…
මෙරට කැසිනෝ ක්‍රීඩා සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Bally’s Colombo පිලිපීනයේ මැනිලා නුවරදී පැවති Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම…
කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය සඳහා අනුග්‍රාහකත්වය මෙරට ප්‍රමුඛතම විලාසිතා සන්නාමය වන ෆැෂන් බග් ආයතනය මෙවරත් ලබා දී තිබේ. කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය නවීකරණය 2013…
ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින…
කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය.…
මහායාන බුදු දහමින් පෝෂිත ජපානයේ ඉදිකළ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරයේ වාර්ෂික වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වැනිදා ජපානයේ ප්‍රධාන සංඝනායක…
මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025 පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ…
මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (15) වැඩ භාර ගත් අවස්ථාව. මෙරට එකොළොස් (11) වන…
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී 23 දෙනකුට මරු කැඳවමින් ප්‍රපාතයට පෙරළුණ මගී බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් නොමැති බව මූලික විමර්ශනවලින් තහවුරු වී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන්…









