Press "Enter" to skip to content

ජනහඬ

අගෝස්තු වෙනතුරු තෙල් තියෙනවා

ඉදිරි මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18)…

දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පුද්ගලයන්…

ඊශ්‍රායලයෙන් පිටවීමට ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සුදානම්

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ,…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර…

ප්‍රයිම් සමූහය සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තැබේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරය වන ප්‍රයිම් සමූහය (Prime Group) ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA) සමග ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට…

IMF කොන්දේසිවලින් 68%ක් ඉටු කර නෑ

ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දී ඇති ණය ආධාර වැඩසටහන යටතේ පසුගිය මාසය අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම්වලින් 68%ක් සම්පූර්ණ වී නොමැති බව…

රාජ්‍ය නිලධාරීන්ට බාධා කළොත් දැඩි දඬුවම්.!

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. පසුගිය දිනක රාජකාරි වේලාව තුළදී…

මිල ටිකක් වැඩි වුනත් ඒ ගැන නොසිතා දේශීය නිෂ්පාදකයාගේ භාණ්ඩ ගන්න

මූල්‍යමය ලාභය ගැන පමණක් සිතා ආනයන භාණ්ඩ වෙත යොමුවීම වෙනුවට දේශීය භාණ්ඩ මිල දී ගෙන දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය…

නැගෙනහිරින් රට ගොඩගන්න ඇමති හඳුන්නෙත්තිට තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.…

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි – බැරල් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. පාරිභෝගිකයින් බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම…