මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම…
ජනහඬ
වත්මන් ආණ්ඩුව දේශබන්දු තෙන්නකෝන්ව සොයායෑමට කටයුතු කළ අකාරයත් දේශබන්දු තෙන්නකෝන් කළ ක්‍රියාවත් දෙකම එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා…
මෙරට මෝටර් රථ ආනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ උද්යෝගය තවත් තියුණු කරමින් KIA සන්නාමයේ නවතම SUV රථයක් ‘Sonet’ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයට කැපී පෙනෙන ලෙස…
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුව තවමත් පොලිස්පති ධුරය දරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන්ය. පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව 2024.02.29 වැනි දින දේශබන්දු තෙන්නකෝන් එම ධුරයට පත්ව…
ඇතැම් පුද්ගලයන් බදු හැඳුනුම් අංකයක් (TIN) ලබා නොගෙන බදු දැලෙන් මග හැරීම වැළැක්වීම සඳහා බැංකු ගිණුම් අන්තර් සම්බන්ධ කිරීමට රජය සැලසුම් කර ඇති බව මුදල්…
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථාන විසින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමග යෙදුණු දුරකථන සංවාදයක හඬ පට ප්‍රසිද්ධ කර ඇත. ඒ රැකියා විරහිත උපාධිධාරී විරෝධතාවකට පොලිසිය…
හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදයේ විදුලි පාරිභෝගිකයන්ට ගතවූ මාස දෙකකට අදාළ විදුලි බිල්පත් මනු කියවන්නා විසින් ලබාදීම හේතුවෙන් එම…
ඈතින් වාහන ගෙන්වීමත් සමඟ පැරැණි වාහන සදහා නිසි වෙළෙඳ පොළක් හැදෙන්නට මාසයක් හෝ දෙකක් පමණ ගතවන බවත් එවිට වැගන් ආර්, විට්ස් ඇතුළු වර්ග කිහිපයක මෝටර්…
පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ…
වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වෛද්‍යවරු පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන…









