බුදු දහම සමඟ ලැබුණු ශිෂ්ටාචාර උරුමය පදනම් කරගනිමින් යහපත් සමාජ පරිවර්තනයකට එක්වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ශ්‍රී ලාංකේය ජනතාව ශිෂ්ටසම්පන්න ජාතියක් බවට…
ජනහඬ
වත්මන් ආණ්ඩුව වෛරය, ද්වේෂය, පළිගැනීම, බලහත්කාරය පදනම් කරගත් දේශපාලනයක නිරත වන බවත් මෙය ඉතිහාසයේ අයහපත්ම පාලන යුගයක් බවත් සර්වජන බලය උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන…
ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී. නමුත් මේ වනතෙක්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ…
Dearo Investment සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී සම්මාන තුනක් දිනා ගත්තේය. විශිෂ්ටම ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ (MSME) මූල්‍ය සමාගම, විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම…
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (11) පෙ.ව 5:30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (12) පෙ.ව 05.30 වන…
ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් ‘බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද…
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින් අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා ජපානයේ…
සීනි ආනයනය මත දැනට පනවා ඇති බද්ද ඉහළ නොදමන ලෙස සීනි ආනයනකරුවන් ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඔවුන් පෙන්වා…









