බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව.…
ජනහඬ
ශ්‍රී ලංකා භෞත චිකිත්සක ක්ෂේත්රය තුළ දහසය වසරක ඉතිහාසයක් ඇති සුප්‍රකට ආයතනයක් වන රිවයිවල් ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය කොළඹ 05 ජාවත්ත පාරේ සුලෙයිමාන් පටුමගේ අංක 5…
කීර්තිමත් ජාත්‍යන්තර සරසවිවල නියෝජිතයන් හා උසස් අධ්‍යාපන සිහින දකින සිසු සිසුවියන් මුණගස්වන එඩියුෆෙස්ට් 2025 අධ්‍යාපනික ප්‍රර්දශනය ඉකුත් මාර්තු 23 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදි අති සාර්:ක…
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව මේ වන විට විමර්ශනවල දී අනාවරණය වී ඇති බව ප්‍රවාහන, මහා මාර්ග, නාවික හා…
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මාලිමාණ්ඩුවට බොහෝ තැන්වල බහුතර බලය නොලැබෙන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි. එම බලය විපක්ෂ කණ්ඩායම් එකතු වී ලබා ගන්නා…
2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමය යටතේ මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් වනු ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. කිසිම දරුවකුට පාසල්…
“ජනාධිපතිතුමනි, මේ ප්‍රහාරයේ අහිංසකයින් ලේ හැලීම ඔබ තුමන් 2024 ඔක්තෝබර් 6 වන දින මීගමුවේ කටුවාපිටියේ දී පොරොන්දු වු ලෙසම, කාලයේ වැලිතලාවට යට වන්නට ඉඩ නොදී…
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වී සිටින සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව සිය සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්…
පාප් වහන්සේගේ අවසන් කටයුතු මෙතෙක් දැනුම් දී නොමැති අතර, තවත් දින 4ත් 6ත් අතර කාලයකදී එය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙතෙක් සිටි පාප් වහන්සේ බහුතරයකගේ…
දිවයිනේ බොහෝ අද (22) ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර,…









