ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල්…
ජනහඬ
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට…
උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇපමත මුදාහරින…
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළදී ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පහර දුන් බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය…
එළැඹෙන කාර්තුවේ දී සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවට…
Indian Affair නැවත වරක් මෙරට ආහාරපාන ලෝලීන්ගේ කතාබහට ලක් වී තිබේ. ඒ ඔවුන් විසින් අලුතින් හඳුන්වා දෙන ලද Biryani Sawan Box හේතුවෙනි. Indian Affair රස…
වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ(03) රටම කම්පනයට පත් කළේය.…
මැලේසියාවේදී පැවැත්වෙන අවුරුදු 19 පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියහ. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය උසුලන්නේ…
දැනට විද්‍යාව, ව්‍යාපාරික සහ තොරතුරු තාක්ෂණයේ උපාධි අපේක්ෂක පාඨමාලා හතක් (7) පිරිනැමේ 2018 දී පිහිටුවන ලද ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිස්නස් ඇන්ඩ් සයන්ස් ආයතනය (The Asian…
තෙල් මිල අඩු කළ නොහැකි නම් ආණ්ඩුව ඒ බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු ද, වන එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු…









