නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා නම්කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ…
ජනහඬ
නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5…
කන්ගනා රනවුත් ගැන කතාකරන කොට ඉන්ට්‍රෝ ලියන්න අවැසි වෙන්නේ නැහැ. ඒ තරමට ඈ මුළු ඉන්දියානු සිනමාව පුරාම ෆේමස් කැරැක්ටර් එකක්. බොලිවුඩය කොලිවුඩය වගේම මලයාලම් ෆිල්ම්වලත්…
ඕනම අම්මා කෙනෙක්ට මේ මොහොත නම් සදාකාලිකවම මතකයේ රැදෙනවා ඇති. මාධවි, කසුන් යුවල ඒ හීනය වෙනුවෙන් තවත් පෙරුම් පිරූ මව්පිය යුවලක්. දහසකුත් දුක් සෝ සුසුම්…
SLIM DIGIS 2.4 සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට Citizens Development Business Finance PLC (CDB) සමත් විය. මෙහිදී eShift වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද ප්‍රවර්ධන ව්‍යාපෘතිය…
පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට…
ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සෞඛ්‍ය සේවා සන්නාමය වන Hemas Hospitals වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා ප්‍රථම වරට අතිනවීන තාක්ෂණයක් වන ‘3D Laparoscopic Donor Nephrectomies’…
ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්රයේ පාරිභෝගික ආදරය දිනාගත් Raffles Consolidated (Pvt) Ltd හි 25 වැනි සංවත්සරය 2024 දෙසැම්බර් මස 01 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ඉදිරි…
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ. එම අවස්ථාවේදී එහි උණුසුම්…
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 6 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට සැලකෙන සුඛෝපභෝගී…









