Press "Enter" to skip to content

ජනහඬ

HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින් “Anthem of the Seas” හි සංචාරයක් දිනා ගැනීමට අවස්ථාව

අවසන් මහා දිනුම් ඇදීමෙන් සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරය කිරීමේ අවස්ථාව කාඩ්පත්හිමියන්ට 70%ක් දක්වා වට්ටම් දිවයින පුරා 300කට අධික පිළිගත් වෙළෙඳ සන්නාම රැසකින් ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ…

නාඩු තොග 225යි-සිල්ලර 230යි පාලන මිල දැඩිව ක්‍රියාත්මකයි

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය. මේ…

අවසන් කාර්තුවේදී ඩොලර් බිලියන 03කින් ණය නගී

2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් පියවීමට තිබූ සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 103,705 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2024 දෙවැනි…

ඖෂධ හිඟය භාගයට භාගයක් අඩු වුණා

රෝහල්වල ඖෂධ 300ක හිඟයක් මීට පෙර තිබුණත් මේ වනවිට ඇත්තේ ඖෂධ 150ක පමණ හිඟයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ සෞඛ්‍ය…

උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස්

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි. ඊයේ (07) පැවැති මාධ්‍ය…

නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය හකා නැටීම ගැන කතා කරයි

මෑතකදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී වයස අවුරුදු 22ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හනා-රාව්හිටි මයිපි-ක්ලාක් තම ප්‍රසිද්ධ හකා නැටුම සහ සංස්කෘතික නියෝජනය පිළිබඳව අදහස් දක්වා තිබේ. ගිවිසුම්…

ඩොනල්ඩ් ට්‍රම්ප් හා විලියම් කුමරු හමුවක්

ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame) චාරිත්‍රානුකූලව නැවත විවෘත කිරීම සඳහා ප්‍රංශයට ගිය වේල්ස් කුමරු සහ අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදු…

මෙරට ආහාරවල තත්ත්වය ගැන නවතම හෙළිදරව්වක්

ආහාරවල තත්ත්වය පරීක්ෂාවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරනු ලැබූ පරීක්ෂාවන් කිසිවක් සිදුකිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නොමැති බව මහාචාර්ය කමල් ගම්මන්පිල මහතා පවසයි. පසුගියදා…

ලුණු නිෂ්පාදනය සියයට 40කින් පහළට?

මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ…

පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන…