වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව පොලිස් කණ්ඩායම්…
ජනහඬ
වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු…
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා විසින් ලියාපදිංචි නොකළ මෝටර් රථ මිල ගණන් රුපියල් ලක්ෂ 5 ත් 15 ත් අතර අගයකින් මේ…
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත් හිටුවීමට සිදුවීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා…
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වන වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන…
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමගම විසින් මෙවර ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ‘සණස හීන ලන්තය’ සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.…
රජය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.…
ජනතාවට අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත…
ලෝකයේ ධනයෙන් ප්‍රධාන තැනට පැමිණීම දුෂ්කර බවත්, එසේ වුවද, රටේ පරිසර පද්ධතිය, අලංකාරත්වය සහ පිහිටි තැන හේතුවෙන්, ශ්‍රී ලංකාවට ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටක් බවට…
ඩෙංගු රෝගය පාලනය සෞඛ්‍ය අංශවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ රාජ්‍ය ආයතන වල නිළධාරීන්ට පමණක් කළ හැකි දෙයක් නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…