Press "Enter" to skip to content

Posts published in “Uncategorized”

වසර 12කට පසු පිපෙන නෙළුව මල්

වසර 12කට වරක් පිපෙන ඇන්තෝ­නි­යස් කුල­යට අයත් නෙළුව මල් බලන්න සති අන්ත දීර්ඝ නිවා­ඩු­වත් සමඟ හෝර්ට­න්තැ­න්නට විශාල පිරි­සක් පැමිණි බව හෝර්ට­න්තැන්න ජාතික වන උද්‍යා­නයේ උද්‍යාන…

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ

2025 ලෝක සංචාරක දින සැමරුම්  වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle…

හැංගුණු පොහොට්ටු අපේක්ෂකයා රවිරාජ් ඝාතනයටත් ඇල්ලූ අයෙක්

මිද්දෙ­ණිය, තලාව, කාරි­ය­ම­ඩිත්තේ ඉඩ­මක වළ දමා තිබි­යදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට මෙර­ටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේ­නර් දෙක ගැන අමෙ­රි­කානු බුද්ධි…

රනිල් වෙනුවෙන් ඇප ගන්න සුවිශේෂි කරුණු දැක්වීමක්

හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ – “හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක්” UPDATE – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…

චිචීගේ රොකට්ටුව ගැන හරිනි කියන්නෙත් ඇත්ත

චිචීගේ රොකට් එක ගැන පළමුවෙන්ම කතා කළේ රනිල් වික්‍රමසිංහ ආණඩුවේ තිස්ස අත්තනායක මහතා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවනන්ද සුරවිර මහතා සඳහන් කරයි. ඉන්…

AliExpress විකිණුම් මිල 500යි.. ලංකාවේ බද්ද 37,000යි

ශ්‍රී ලංකා රේගුව නිසි රාමුවකින් තොරව HS කේතය මත පදනම් වූ බදු ක්‍රමයකට මාරු වීමට හදිසි වීම හේතුවෙන් අන්තර්ජාල වේදිකා හරහා මිලදී ගන්නා භාණ්ඩ සඳහා…

සිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට…

CAFE – 2025 සම්මාන උළෙලේ විශිෂ්ට ජයග්‍රහණ සමරයි

ශ්‍රී ලංකා සූපවේදීන් ගේ සංසදය (Chef Guild Sri Lanka) විසින් සංවිධානය කරන ලද CAFE – 2025 හෙවත්, Culinary Art Food Expo – 2025 උළෙලේ දී…

කැල්ටන් ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය.…

පාස්කු දා විශේෂ ආරක්ෂක රැකවරණයක්

ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත පාස්කු මංගල්‍යය නිමිත්තෙන් සියලුම කිතුනු දෙව්මැඳුරුවලට පොලිස් රැකවරණ යොදවන බවත් දුක් ප්‍රාප්තිය සමරන මෙම චතාරික සමයේදීත් එම රැකවරණය ලබාදීම පිළිබඳව…