Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර…

දුමින්ද සිල්වා හිරගෙදර සාමාන්‍ය වාට්ටුවකට

බන්ධනාගාර රෝහලෙහි රඳවා සිටි ආර්. දුමින්ද සිල්වා සිරකරු ඊයේ (16) වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ. ඊයේ (16) ඔහු බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැමිණ…

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව හෙට (18) දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්…

පිළිතුරු පත්‍ර ඇගයිමට ගවුම් ඇඳ පැමිණි ගුරුවරියන් හරවා යවයි

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ. ඊයේ…

2024දී සංචාරක ව්‍යාපාරයෙන් කෝටි 92,500ක ආදායමක්

සංචාරක ආකර්ෂණය අතින් කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් කීර්තියක් ලබා තිබෙන ශ්‍රී ලංකාව පසුගිය 2024 වසරේදී සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් කෝටි 92,500ක (අමෙරිකානු ඩොලර් බිලියන 3.16) ආදායමක්…

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (16) සවස 6 සිට හෙට…

ඉන්දියාව සමග එක්ව ඩිජිටල් හැඳුනුම්පත හැදීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ

ඉන්දියාව සමග එක්ව හඳුන්වාදීමට නියමිත ඩිජිටල් හැඳුනුම්පත සකස් කළත් ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද එය සියයට සියයක් ආරක්ෂිත යැයි ද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති…

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරන්න දැඩි උණුසුමක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊළඟ දියවඩන නිලමේවරයා…

මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ රථවාහනවල කොටස් ඉවත් කරන්න නෙවෙයි

රටේ ජනතාව වත්මන් රජයට ඡන්දය දී තිබෙන්නේ දූෂණය, වංචාව සහ අල්ලස වළක්වා රට පිරිසුදු කිරීමට මිස රථවාහනවල අමතර කොටස් ඉවත් කර රථවාහන පිරිසුදු කිරීමට නොවන…

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (16) සවස 6 අනිද්දා (17)…