Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.…

‘දුෂිතයෙක් සභාපති කරන්න හැදුවා.. මං විරුද්ධ වුනා

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දමිළ ප්‍රගතිශීලි සභිකයින් 05 දෙනෙකුගේ සහයෝගය මත එම සභාවට සභාපතිවරයා වශයෙන් තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන්…

ඩොක්යාර්ඩ් එක ඉන්දියාවට දුන්නේ ජනතාවට අවාසි වෙන විදිහට නෙමෙයි

කිසිදු රටක් සමග සිය ආණ්ඩුවට සමීප මිතුරුකමක් නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. ආණ්ඩුවක් ලෙස විවිධ ක්‍රියා මාර්ග ගැනීමට සහ ගිවිසුම්ගතවීමට සිදුවන…

හඳුන්නෙත්ති Economic Forum යැවීම විශාල අකරතැබ්බයක්

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති Global Economic Forum වැනි ජාත්‍යන්තර සමුළුවක් ඉංග්‍රීසි භාෂාවෙන් ඇමතීමට යාම නියත වශයෙන්ම විශාල අකරතැබ්බයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. සුනිල් හඳුන්නෙත්ති…

කහවත්තේ වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය…

සහල් රටින් ගේන්නේ සංචාරක, හෝටල්වලටයි.. ඉස්සරත් එහෙම ගෙනාවා

කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය සහ හෝටල් කර්මාන්තය ඉලක්ක කරගෙන උද්ගතව ඇති ගැටලු නිසා බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.…

අනුර භාරගත්තේ මල් වට්ටියක් නෙමෙයි, බෝම්බ වට්ටියක්…!

ජනාධිපති අනුර දිසානායක මහතාගේ දෝතට ලැබුණේ මල් වට්ටියක් නොව බෝම්බ වට්ටියක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි. එහෙයින් වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ගැටලුවලට මාලිමාණ්ඩුවට දොස් පැවරිය…

අද වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

ඇත්තටම සඳමාලිට ගැහුවේ කවුද ? – සඳමාලි මාධ්‍යයටම ඇවිත් කියපු කතාව

ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකගේ පහරදීමක් නිසා ඉකුත්දා තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීනි යූ. සඳමාලි මහත්මිය විසින් මාධ්‍ය අමතා තිබෙනවා. එහිදී ඇය…

ජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. පසුගිය 24වනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි…