Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

සහල් මාෆියාව බිඳදමන අයුරු ජනපති හෙළිකරයි

සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.…

දේශපාලන හිතවත්කම් මත නව ආයෝජන අවස්ථා ලබා දීම මින් ඉදිරියට නැහැ

අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. නව ආයෝජන අවස්ථා…

සහල් මෙට්‍රික් ටොන් 30000 ක් ඇනවුම් කරයි

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනයකරුවන්ගේ සංගමය…

අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය

2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම…

හිටපු මැති ඇමැ­තිලා බාර් ලයි­සන් 361ක් බෙදලා

මේ වසරේ (2024) ජන­වාරි 1 වැනිදා සිට මේ දක්වා සුරා­සල් බල­පත් 361ක් දී ඇතැයි සභා­නා­යක අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) අනාවරණය කළේය. වයින්…

ශ්‍රී පාලි මණ්ඩ­පය ජන­මාධ්‍ය පීඨ­යක් කරයි

හොරණ ශ්‍රී පාලි මණ්ඩ­පය කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ජන­මාධ්‍ය පීඨය ලෙස ගැසට් පත්‍ර­යක් මඟින් ප්‍රකා­ශ­යට පත් කෙරේ. අග­මැතිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය විසින් මෙම ගැසට් නිවේ­ද­නය නිකුත්…

ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කංචනට?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා…

IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය…

ඉදිරි සති දෙකේ සහල් ආනයනය නොකළොත් ප්‍රශ්න ගොඩක්

ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල්…

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුණිකා නිදහස්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට…