පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්තාවක් එළිදක්වා තිබේ.
අදාළ වාර්තාව මඟින් විදුලි පද්ධතිය ශක්තිමත් කිරීමට අදාළ දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳව ද අනාවරණය කර ඇත.

Be First to Comment