Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම…

විදේශ ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති සඳහා මින් ඉදිරියට විශේෂ ව්‍යාපෘති කාර්යාල නැහැ

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.…

විපක්ෂය මැතිසබේ යකා නටයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා පෙරේදා (10) ලබාදුන් තීන්දුවට විරෝධය පළ කරමින් විපක්‍ෂය විසින්…

පද්මේගේ-බැකෝ සමන්ගේ කුඩු රට පුරා බෙදාහැරියේ සම්පත් මනම්පේරි

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ශ්‍රී ලංකා පොදු පෙරමුණේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන්ගේ මත්කුඩු රට පුරා…

දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි

ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් පාසල් සිසුන් එදිනෙදා ප්‍රවාහනය කිරීම සහ විනෝද චාරිකා වෙනුවෙන් රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක නිර්ණායක සකස් කිරීමට සැලසුම් කර…

ජල පරිහරණය ගැන ජලසම්පාදනයෙන් නිවේදනයක්

ජලසම්පාදන හා ජලා පවාහන මණ්ඩලය විසින් පවතින වියළි කාළගුණික තත්වය හමුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානිය ජලය සැපයීම ඇතැම් ප්‍රදේශවලට සීමා කිරීමට සිදුවන හෙයින් අරපිරිමැමෙන් ජලය පරිහරණය…

වියත්පුරෙන් නිවාස ලබා ගත් මන්ත්‍රීවරු මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේ දී ලබාදී ඇති සහන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පසුගිය 2022 මැයි මස 9…

අස්වැසුම මේ මස දීමනාව ගැන දැනුම් දීමක්

2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (12) දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය…

නේපාලයේ තත්ත්වය ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස්…

අල්ලන්න හොයන සම්පත් මන­ම්පේරි පොලීසි­යට භාර දෙන්න

කුඩු ජාවා­රම සහ පාතා­ලය මර්ද­නය කිරී­මට නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා හා පොහො­ට්ටුව සැබෑ­ව­ටම කට­යුතු කරන්නේ නම් වහාම කළ යුතුව ඇත්තේ මිද්දෙ­ණියේ අයිස් කන්ටේ­නර් සිද්ධි­යට චෝදනා එල්ල…