Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

අනුර හරි නම් විජේවීර අමු ද්‍රෝහියෙක්.. දෙන්නම හරි වෙන්න බෑ

ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර හෝ අනුර දිසානායක හෝ දෙදෙනාගෙන් එක් අයකු වැරදි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අනුර දිසානායක මහතා නිවැරදි නම්…

රනිල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර සහාය ගන්නවා

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.…

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද ට්‍රම්ප් අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා…

අධිවේගී මාර්ගවල ගෙවීම් කාඩ්පත් මඟින් සිදුකිරීම මේ සතියේ සිට

අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය…

ඉන්දියාව දැන් වෙනස් වෙලා.. අපි දැන් යාළුයි

වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාවට රට පාවා දුන්නේ යයි පවසන ඕනෑම කෙනෙකුට එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…

වැඩි කරපු බදු ගැන ජනපති අනුර ට්‍රම්ප්ට ලියුමක් යවලා

ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා මෑතකදී පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇති බව…

රට දියුණු කරන්න ආණ්ඩු මාරු කරලා විතරක් කරන්න බෑ

රට දියුණු තැනකට ගන්න එක ආණ්ඩු මාරු කරලා විතරක් කරන්න බෑ’ යයි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි. කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඇය මෙම අදහස්…

මාස පහකින් පාතාලය නැති කරන්න බෑ

දේශපාලන සහ සම්බන්ධකම් මත කාලයක් තිස්සේ ගොඩනැගුණු පාතල ක්‍රියාකාරකම් මාස පහක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි වුවත් මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (09) දිනයේ දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල…

රටේ කිසිවෙකු දැකලා නැති ගිවිසුම් හතක් ජනාධිපති තනි කැමැත්තට අත්සන් කරලා

ඉන්දියාව සමග අත්සන් කරන ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර බල අරගලයේ පාර්ශවකරුවකු බවට පත් විය හැකි බවත්., එය අනාගතයේ ගැටුම්කාරී තත්ත්වයන්ට මග පෑදිය…