Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට

ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තියත් සමග මෝටර් රථ මිල ඉහල යනු ඇති බව චීන මෝටර් රථ කර්මාන්ත සංගමය පවසයි. ඒ හේතුවෙන් මෝටර් රථ සදහා අතිරේක…

සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා…

හවසට මි.මී 100ට වැඩි තද වැසි – කොළඹට අද ඉර මුදුන්වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන…

නාමල්ගේ නීතීඥභාවය ගැන විමර්ශනය කරන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම නීතිඥ බව වංචනික ලෙස ලබාගෙන ඇත්ද යන්න පිළිබඳව විමර්ශන පවත්වා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා…

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට…

ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ අබේසිංහ මහතා පවසයි. වැඩසටහනකින්…

මාලිමාණ්ඩුව රු.110ට ගේන හාලට ඉතිහාසේ ලොකුම බද්ද ගහලා 240ට විකුණනවා

මෙතෙක් ඉතිහාසයේ කිසියම් ආණ්ඩුවක් සහල් සඳහා පැනවූ උපරිම බද්ද කිලෝවට රු. 12ක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි. කෙසේ වුව ද සමාජවාදී ජනතාවාදී යැයි…

ඔටිසම් දරුවන් වාර්තා වීම දෛනිකව ඉහළට

වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තා වීම් දෛනිකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ…

ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින්…

රන්දෙනිගල දූපතට 2007ත් රිලවු අරන් ගියා- වතුර හිඳුනු ගමන් උන් ඔක්කෝම ගමට ගියා

රන්දෙනිගල ජලාශය මැද පිහිටි දූපතට වඳුරන් රැගෙන යාමේ ව්‍යාපෘතිය 2007 පරිසර ඇමති ලෙස තමන් ද කළ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. “රටේ රිලවු…