Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් අද

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ‍අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක…

මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ. ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර…

පෞද්ගලික අංශයටත් ඡන්දය සඳහා අවශ්‍ය නිවාඩු ලබාදෙන්නැයි දැනුම්දෙයි

සියලුම පෞද්ගලික සහ බැංකු ක්ෂේත්‍රයේ සේවයේ නියුතුව සිටින පිරිසට හෙට (14) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිවාඩුව ලබාදෙන ලෙසට එම ආයතන…

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය හෙට (14) පැවැත්වෙයි. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක් තරගවදින අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම්…

හෙට පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම ඇර‍‍‍‍ඹේ

මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම අද (13) දවස පුරා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…

බෙංගාල බොක්ක මුහුදේ අඩුපීඩන කලාපයක් – හවසට තද වැසි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත…

චැනල් ෆෝ නාලිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් CID යෙන් විමර්ශනයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව විදෙස් රූපවාහිනී නාලිකාවක විකාශය වූ වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. බාහිර සංවිධානයක් විසින් එම වීඩියෝව පිළිබඳව…

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යන ශ්‍රී ලාංකිකයින්ගේ ඉහළ යාමක්

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත යැවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ජාතික කාර්ය සාධක බළකායේ අනතුරු…

හිටපු කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්

හිටපු කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක් ‍ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ…

පොලීසිය සීරුවෙන්

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි. ඔහු පවසන්නේ ඒ…