Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

මාලිමාණ්ඩුව රට හදයි කියලා විපක්ෂේ හොඳටම බය වෙලා

ජාතික ජන බලවේග ආණ්ඩුව පරාජය කිරීමට සියලු විපක්ෂ එකට එකතු වීමට සූදානම් වන බව නි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. නයි මුගටි වගේ සිටි පිරිස එකට…

බලශක්ති ගිවිසුම් වෙනස් කිරීම ආයෝජකයින් අධෛර්යමත් කිරීමක්

බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

අධ්‍යාපනයේ අරමුණ ගැන කියන අගමැතිනිය

ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. ඇය සඳහන් කළේ, ලෝකයේ දැනුම අත්පත්…

මේ රාජ්‍ය ආයතනවල වැඩ කරනවා නම් කල්පනාවෙන් – ලිස්ට් එක මෙන්න!

වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුව, එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්,…

තරුණ සේවා සභාවේ සමාගමක් සභාවටම කරපු දේ

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත්…

ජාතික ආරක්ෂාව තහවුරු කරන තෙක් එලෝන් මස්ක්ගේ Starlink ශ්‍රී ලංකාවේ අත්හිටුවයි

මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම…

දේශබන්දු වෙනුවෙන් නාමල් පෙරට

වත්මන් ආණ්ඩුව දේශබන්දු තෙන්නකෝන්ව සොයායෑමට කටයුතු කළ අකාරයත් දේශබන්දු තෙන්නකෝන් කළ ක්‍රියාවත් දෙකම එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා…

ලංකාවේ පොලිස්පති තවමත් දේශබන්දු බව පොලිස් දෙපාර්තමේන්තුව කියයි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුව තවමත් පොලිස්පති ධුරය දරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන්ය. පොලිස් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට අනුව 2024.02.29 වැනි දින දේශබන්දු තෙන්නකෝන් එම ධුරයට පත්ව…

සෙකන්ඩ් හෑන්ඩ් වාහන අඩුවට ගන්න බලාගෙන ඉන්න අයට මෙන්න සතුටු දායක ආරංචියක්!

ඈතින් වාහන ගෙන්වීමත් සමඟ පැරැණි වාහන සදහා නිසි වෙළෙඳ පොළක් හැදෙන්නට මාසයක් හෝ දෙකක් පමණ ගතවන බවත් එවිට වැගන් ආර්, විට්ස් ඇතුළු වර්ග කිහිපයක මෝටර්…

නොදන්න ආයෝජනවලට මුදල් දාද්දි බලාගෙන – මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ…