Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

නොදන්න ආයෝජනවලට මුදල් දාද්දි බලාගෙන – මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ…

ප්‍රදේශ කිහිපයක චිකුන්ගුන්යා ව්‍යාප්තිය ඉහළට

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වෛද්‍යවරු පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන…

ඇලෝසියස් දේශපාලකයන්ට මිලියන 1098ක චෙක් දීලා

අර්ජුන් ඇලෝ­සි­යස් සහ ඔහුගේ පියා පෞද්ග­ලික බැංකු­වක් හරහා දේශ­පා­ල­න­ඥ­යන්ට සහ ඔවුන්ගේ හිත­ව­තුන්ට රුපි­යල් මිලි­යන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී ඇතැයි වෙ‍ෙළඳ, වාණිජ,…

අද සවස තද වැස්සක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…

ජෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක ප්‍රදේශයේ ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල…

දේශබන්දු සැඟව සිටි කාලයේ භාවිත කළ දුරකථනය ගැන විමර්ශන

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා (20) නියෝග කළේය. ඒ…

‘බටලන්ද ගැන පළමු කටඋත්තරය ලාල් කාන්තගෙන් ගන්න’- තලතා කියයි

බටලන්ද කොමිසම පිළිබඳව ඉදිරි විමර්ශන සිදුවන්නේ නම් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගෙන් පළමු කටඋත්තරය ලබාගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ පැවසුවාය. ජවිපෙට…

දේශබන්දුගේ බිරිඳ නිසා ඖෂධ සැපයීමට බාධාවක් වෙන්න දෙන්නෑ

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයීමේ කටයුතුවලට බාධාවක් වීමට ඉඩ නොතබන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන්…

අදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා…

සැඟවී සිටි දේශබන්දු අධිකරණය හමුවට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.…