මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි. අද (13) කොළඹ පැවැති…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු…
හෙට (14) රාත්‍රි 7 සිට මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ…
දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වනපරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති බැවින් නිවසට පැමිනණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න…
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. දුම්රිය…
කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය…
මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග…
මී උණ වැලඳුණු බවට 2023 වසරේ වාර්තා වූ රෝගීන් 9,000කට අධික පිරිසක් අතරින් 200කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය…
නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශයට පත් කිරීමේ සහ මැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට පහසුකම් සැලසීමේ අරමුණින් ‘පළාත් පාලන මැතිවරණ පනත’ සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය…
පසුගිය රජය සමයේ ඉහළ තනතුරු හෙබවූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට හා ඔවුන්ගේ පවුල්වල උදවියට අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බාධක පැනවීමට තීරණය කළේ දූෂණ මැඬපැවැත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස යැයි…









