Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

මාලිමාණ්ඩුව මාස 06ට බිලියන 6000ක ණය අරන්…!

කිසි දිනක ව්‍යාපාරයක් රැකියාවක් නොකොට අනුන්ගෙන් කන මාලිමා නායකයන්ට රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් නොමැති බව සර්වජන බලය සභාපති, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. රට පුරා යමින්…

මඩ ගහන්න එපා ප්‍රතිපත්ති විතරක් ජනතාවට ගෙනියන්න

මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා…

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ඇරඹෙයි

‍මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරයේ…

මෙරට HIV ආසාදිතයින් ගැන භයානක අනාවරණයක්.!

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්…

දේශබන්දු පොලිස්පති නෙමෙයි… ඔහු නෙරපන යෝජනාව පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී යෝජනාව කථානායකවරයා විසින් භාරගැනීම පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට…

ඉදිරි දින කිහිපයේත් උෂ්ණත්වය ඉහළට

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව,…

රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ. මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල්…

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27ක් අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය…

ඇප ලැබුණු චාමර රිමාන්ඩ් වුණු හේතුව

නඩු තුනක් සම්බන්ධයෙන්  (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.…

OT සඳහා ගෙවනු ලැබූ දීමනා දිගටම..

රාජ්‍ය සේවකයින් සඳහා අමතර සේවා දින සහ OT (අතිකාල) සඳහා ගෙවූ දීමනා ක්‍රමය දිගටම පවත්වාගෙන යන බව රජය විසින් චක්‍රලේඛයක් සහිතව නිවේදනය කර තිබෙනවා. සෞඛ්‍ය…