Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ජුනි 16

මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින…

කෙහෙළියට සහ පුතාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම…

වේගයෙන් පැතිර යන කොවිඩ්- වෛරසයෙන් ආරක්ෂා වෙන්න

මේ දිනවල ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවලින් වැඩි වශයෙන් වාර්තා…

අඩු මිල අරක්කු හදන්න දුන්නැතැයි ඇමති හදුන්නෙත්තිගෙන් ජනපතිගෙන් අමාත්‍යංශයට දොස්මුරයක්

රජයේ සීනි කර්මාන්තවලින් නිෂ්පාදනය කරන එතනෝල් යොදා ලාභදායි මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කළේ නම් අද ඇති වී තිබෙන ගැටලු ඇති නොවන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති…

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ…

දරුවන් රැකගැනීමට රජයෙන් අලුත් වැඩපිළිවෙලක්.!

රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය කැපවන බවත් ළමා අපයෝජන වලක්වා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්…

අවුරුද්දටම ඇති වෙන්න ලුනු රටින් ගේනවා-ආයේ ලුනු ගැන කතා කරන්න දෙයක් නෑ

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාවට සරිලන ආකාරයට ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය සඳහා දැනටමත් අවසර ලබාදී ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර…

දරුවන් අතර වේගයෙන් පැතිර යන රෝග 3ක් ගැන හදිසි දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා, චිකුන්ගන්‍යා, සහ ඩෙංගු වැනි රෝග තත්ත්වයන්හි සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා…

මහින්දානන්දගෙන් පසු ජයමල්ල කාටද.? ඇමතිගෙන් ඉඟියක්.!

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු මහත්වරුන් සිරගත කිරීමෙන් අනතුරුව, හිටපු අමාත්‍යවරුන් සහ නිලධාරීන් සම්බන්ධ තවත් එවැනි සිද්ධීන් 20ක පමණ විමර්ශන කඩිනම් කරන…

කැරම් බෝඩ් ගෙදර ගෙනිහිං නෑ- බෙදාදුන්නේ ජනතාවටයි

සර්ව ජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසන්නේ හිටපු අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට බන්ධනාගාරගත වීම සිදුව ඇත්තේ, කැරම්…