මෙවර මාසික ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල පහළ යාමක් බලාපොරොත්තු වුවද එය සිදු නොවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති ගැමුණු…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් බුත්තල නගරයේ පැවැති ජන…
දකුණු සහ නැගෙනහිර පළාත්වල අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ…
කිසි දිනක ව්‍යාපාරයක් රැකියාවක් නොකොට අනුන්ගෙන් කන මාලිමා නායකයන්ට රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් නොමැති බව සර්වජන බලය සභාපති, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. රට පුරා යමින්…
මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා…
මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරයේ…
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී යෝජනාව කථානායකවරයා විසින් භාරගැනීම පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට…
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව,…
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ. මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල්…









