Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට

ලොව පුරා සංචා­ර­ක­යන්ට හොඳම ගම­නාන්ත සම්බ­න්ධ­යෙන් මඟ­පෙ­න්වන සුප්‍ර­කට ආය­ත­න­යක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචා­රක දුම්රිය ගමන් ලැයි­ස්තු­වට කොළඹ –…

ලියාපදිංචි නොවූ ජංගම දුරථකන භාවිතයට තහනමක් ?

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. එහි…

උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (08)…

Clean Sri Lanka ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri…

ව්‍යාජ කෙටි පණිවුඩවලට පෞද්ගලික තොරතුරු දෙන්න එපා

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරයා විසින්…

පොදු විභාග ක්‍රමයකින් විභාගවලට මුහුණදෙන දරුවන්ට අද අවශ්‍ය පොදු අධ්‍යාපන ක්‍රමයක්

පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අගමැතිනී,ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමඟ අරලියගහ…

චීනයේ නව වෛරසයට අනියත බියක් ඇතිකර ගත යුතු නෑ

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛරස් රෝග විශේෂඥ…

ලංකාවේ එක් අයෙක් ලක්ෂ 13ක් ණයයි

රජයේ මූල්‍ය ප්‍රකාශනයට අනුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට ගෙවිය යුතු මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,150කට අධික බව වාර්තා…

මහ කන්නයේ වගාහානි වන්දී ලේඛන නිකුත් කිරීම ඇරඹේ

පසුගිය නොවැම්බර් මස පැවැති ගංවතුරින් මහ කන්නයේ වගාහානි සිදුවූ දිස්ත්‍රික්ක 09ක ගොවීන්ගේ වන්දී ලේඛන සම්පූර්ණ කිරීම සහ එම ලේඛන නිකුත් කිරීමේ කටයුතු මේ වන විට…

මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනූව…