ඉදිරි උත්සව සමය වෙනුවෙන්, නගර සහ ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් බලඇනියක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, වාර්ෂික 3% ක අතිශයින් අඩු පොලී අනුපාතයකට සහනදායී ණය පහසුකම් ලබාදීමට…
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා…
උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (09) උදෑසන 7.30ට නිකුත් කර ඇති…
පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය මත බලපෑමට ලක්වූ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ…
නායයෑම් හා ගංවතුර ආපදාව නිසා කුඹුරු හෙක්ටයාර් තිස්එක් ලක්ෂයක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව දළ වශයෙන් ගණන් බලා ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න…
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිය නිවෙස් අතහැර දමා සියල්ල විනාශයට පත්වූ දුක්විඳින අයගේ සිත් පාරන ආකාරයට නත්තල විනෝදාස්වාදයේ උළෙලක් බවට පත් නොකරන ලෙස ජනතාවගෙන් අගරදගුරු…
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සඳහන් කළේ ගලවාගැනීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සෙබලුන් 28,500ක පිරිසක් තවදුරටත්…
අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක් වූ එක් පුද්ගලයෙකුට සතියකට රුපියල් 2,100 වටිනා බඩු මල්ලක් ලබා දීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. අනුරාධපුර…








