වත්මන් රජය බලයට පත්වූයේ පවතින ක්‍රමය නඩත්තු කිරීමට නොව, රට සෑම අතින්ම පරිවර්තනය කර ජනතාවට පොහොසත් ජීවිතයක් ලබා දිය හැකි සමාජයක් ගොඩනැගීමට බව අග්‍රාමාත්‍ය හරිනි…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන…
ඉදිරියේ දී සිදුවන නාය යෑම් සඳහා දිට්වා කුණාටුව නිසා ඇති වූ නාය යෑම් සඳහා මෙන් රු. ලක්ෂ 50 බැගින් වන්දි ලබා නොදෙන බව අමාත්‍ය සමන්ත…
රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා…
දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් “Rebuilding Sri Lanka” වැඩපිළිවෙල යටතේ වන්දි මුදල් ලබාදීමේ සහ නව…
සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ දුර්වල මිනිසුන් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවාන්ද සුරවීර පවසයි. “කතාවකුත් අහලා තියෙනවානෙ ඵල ඇති රුකට ගල්…
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.…
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින්…
සෞඛ්‍ය අංශ වාර්තා කරන ආකාරයට අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළයාමක් පෙන්නුම් කරන බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ…









