අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන්…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ළමා ආරක්ෂණ පනත් කෙටුම්පත තවමත් ඇත්තේ පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවේ විවාද කොට කාරක සභා අවස්ථාවේ ලබා…
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින්…
මේ වන විට ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති හෙයින් තව දුරටත් බදු වැඩි කිරීමේ ඉලක්කයකට නොයා ජනතාවට පහසුකම් සැලසීම පිළිබඳ හැකියාව පවත්නා බව කර්මාන්ත හා…
ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට (01) යෙදී ඇති ලෝක…
රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි පවසයි. එසේම නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන නිවැරදිව කටයුතු කරමින්…
ළමා හිංසනය වැළැක්වීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත දැනට පවතින ස්වරූපයෙන්ම සම්මත වුවහොත්, පාසල් විනය පාලනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්…
මෝටර් රථවල ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කරන නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් (Lawyers’ Car Passes) අවලංගු කිරීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)…
දරුවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සහ දරුවන් ශික්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ සංවාදයක් නිර්මාණය වීම සාධනීය තත්ත්වයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු…
රජය විසින් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට අලුතින් 2000ක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සභා සහ පළාත්…









