කිසිදු රටක් සමග සිය ආණ්ඩුවට සමීප මිතුරුකමක් නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. ආණ්ඩුවක් ලෙස විවිධ ක්‍රියා මාර්ග ගැනීමට සහ ගිවිසුම්ගතවීමට සිදුවන…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති Global Economic Forum වැනි ජාත්‍යන්තර සමුළුවක් ඉංග්‍රීසි භාෂාවෙන් ඇමතීමට යාම නියත වශයෙන්ම විශාල අකරතැබ්බයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. සුනිල් හඳුන්නෙත්ති…
කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය…
කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්රය සහ හෝටල් කර්මාන්තය ඉලක්ක කරගෙන උද්ගතව ඇති ගැටලු නිසා බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.…
ජනාධිපති අනුර දිසානායක මහතාගේ දෝතට ලැබුණේ මල් වට්ටියක් නොව බෝම්බ වට්ටියක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි. එහෙයින් වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ගැටලුවලට මාලිමාණ්ඩුවට දොස් පැවරිය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකගේ පහරදීමක් නිසා ඉකුත්දා තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීනි යූ. සඳමාලි මහත්මිය විසින් මාධ්‍ය අමතා තිබෙනවා. එහිදී ඇය…
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. පසුගිය 24වනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි…
ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වි තිබේ. එහිදී…
රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආචාර්ය චන්දන…









