Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

රනිල් කියන්නේ නයෙක් නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා

රනිල් වික්‍රමසිංහ මහතාගේ සිරගත වීම සම්බන්ධයෙන් විවිධ පක්ෂ සහ පාර්ෂව අදහස් ඉදිරිපත් කොට ඇති අතර නමුත් විපක්ෂයේ බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එකට එකතු…

හිටපු ජනපති රනිල්ට ඉක්මනින්ම හෘද සැත්කමක් සිදුකළ යුතුයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු සඳහන් කළේ,…

කුමන ඝෝෂාවක් තිබුණත් ඉදිරියට තැබූ අඩිය ආපස්සට ගන්නේ නෑ

ධෛර්ය­යෙන්, විශ්වා­ස­යෙන් සහ උජු­ප­ටි­පන්න ගුණ­යෙන් යුතුව වඩා යහ­පත් සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මට එක්ව පෙරට යමු යැයි ජනා­ධි­ප­ති­ව­රයා මහා සංඝ­ර­ත්නය ඇතුළු සියලු දෙනාට ආරා­ධ­නය කර සිටි­යේය. ජනා­ධි­පති අනුර…

ඡන්ද අඩුවුන නිසා අවුරුදු හතරටම පලාත් සභා මැතිවරණය නොතියන්න ආණ්ඩුව තීරණය කරලා

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජාතික ජනබලවේගය ආණඩුවට අවශ්‍යතාවක් නැති බවත් ජනාධිපති වරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජන වරම පළාත් පාලන මැතිවරණයෙන් විශාල පසුබෑමකට ලක්වී ඇති…

ගොවියා සමාජ වියදමට සරිලන වී මිලක් ඉල්ලන එක වැරදියි…!

ගොවියාගේ වී මිල දී ගැනීම සඳහා හොඳම විද්‍යාත්මක වැඩපිළිවෙළක් තම ආණ්ඩුව සකසා ඇතැයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි. වේළුණු වී කිලෝව රු. 120 බැගින්…

හිටපු ජනපති රනිල් ඇප මත මුදාහැරීමට නියෝග

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

රනිල්ව බලන්න රෝහලට ගියාද ? අගමැති හරිනිගෙන් පිළිතුරු

තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බවත් එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්වන ලෙසත්…

රනිල් වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් – නීතිපති දෙපාර්තමේන්තුව ඇප දීමට විරුද්ධ වෙයි

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට…

රනිල් අද අධිකරණයට එන්නේ නෑ

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව වාර්තා වේ. රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ…

මේ වසරේ ඇරඹූ ව්‍යාපෘති නිශ්චිත ඉලක්ක කරා මෙහෙයවන්න

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට…