තමන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ මාස තුනක කාලයේදී පොත් දෙකක් ලියා නිම කළ බවත්, එහිදී තමන් විසින් චිත්‍ර කිහිපයක්ද නිර්මාණය කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ මෙම මාසය වන විට ගිය මාසයේ පැවැති ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා යම් වැඩිවීමක් තිබුණු නිසා බව ලංකා ඛනිජ…
රටට මාස දෙකක් සඳහා අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ටැංකි නොමැති බවත් එවැනි තෙල් සංචිතයක් ඇතැයි ආණ්ඩුව නොකී බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. පසුගිය පාලකයන්…
ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන්…
ශ්‍රී ලංකා සූපවේදීන් ගේ සංසදය (Chef Guild Sri Lanka) විසින් සංවිධානය කරන ලද CAFE – 2025 හෙවත්, Culinary Art Food Expo – 2025 උළෙලේ දී…
රේගු පරීක්ෂාවකින් තොරව බහලුන් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසියම් නිලධාරියකු වරදක් කර ඇත්නම් ඔවුනට අනිවාර්යෙන්ම දඩුවම් දෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. මෙම…
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ වන විට වියළි වී වලට මෙන්ම තෙත වී වලටද අවම…
රටේ තිබෙන සෑම පාසලකම මදුරු මර්ධන වැඩසටහනක් ලබන 09 වන දින දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ මේ දිනවල පැතිර යන ඩෙංගු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.…
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දමිළ ප්‍රගතිශීලි සභිකයින් 05 දෙනෙකුගේ සහයෝගය මත එම සභාවට සභාපතිවරයා වශයෙන් තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන්…









