සිවිල් සේවය, පළාත් සිවිල් සේවය සහ සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා ආසන්න වශයෙන් 70,000 ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන,…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ජංගම දුරකථන භාවිත කරන්නෙකුට අන්තර්ජාල පහසුකම් සඳහා 20.3% බද්දක්ද සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38 % බද්දක් ද අයකරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි. රජයේ…
වසා දමා හෝ යට ගසා තිබූ විමර්ශන 42ක් නැවත ඉහළට ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා…
පාතාල ක්‍රියාකරුවන්ට රතු නිවේදන නිකුත් කර තිබෙන බවත් ඔවුන් 80කට රතු නිවේදන නිකුත් කර මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව මහජන…
දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට…
ජනාධිපති අනුර කුමාර දිසානායක වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ගත් තීරණයට ස්තූතිවන්ත වන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ…
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අයවැයෙන් රුපියල් කෝටි 11,000ක් වෙන් කර ඇත. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු…
පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,708 ට සාපේක්ෂව සියයට 2…
ඉන්ධන මිලදී ගැනීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වාදෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. එසේම…








