Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

උසස් පෙළ එක් විෂයකට 15ක් නැත්නම් උසස් පෙළ අරඹන්න එපා

කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා පනවා ඇති දැඩි කොන්දේසි හේතුවෙන් විදුහල්පතිවරු සහ සිසුන් බරපතල ගැටළු රැසකට මුහුණ දී සිටිති. මෙම…

රාජ්‍ය සේවයට 62,000ක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවයට 62,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි. මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ, ජාතික…

මහජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් දෙන්න අපට බැරි වෙලා

මහ ජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් ලබාදීමට තමන් අසමත්ව ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. “තැන තැන වෙඩි තැබීම් සිද්ධ වෙනවා. සංවිධානාත්මක අපරාධ වේවා,…

ලංකාව වාහන මිල අතින් ලෝකයේ තුන්වැනි තැනට

ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දත්ත අනුව ශ්‍රී ලංකාව වාහන මිල ගණන් අතින් ලෝකයේ තෙවන ස්ථානයට පත්ව ඇතැයි ඇඩ්වකොටා ආයතනය කියයි. 2021 වසරේදී ගෝලීය සාමාන්‍යයට…

කවදාවත් ජොබ් එකක් නොකළ චිචීට රොකට් යවන්න සල්ලි කොහෙන්ද

ආණ්ඩුවට ඇති ප්‍රශ්නය රොකට්ටුවක් යැවීම සඳහා රෝහිත රාජපක්ෂට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි. “ඒගොල්ලො අහපු ප්‍රශ්නය ඇහුවේ රාජ්‍ය…

ආණ්ඩුව දැන් කරන්නේ කෙඳිරි ගාන එක – නාමල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ තමාගේ ප්‍රශ්න ජනතාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මෙම…

මේ රට වැටුණු රනිල් නිසා මිස අපේ අයියා නිසා නෙමෙයි

මෙරට ආර්ථික පරිහානිය ඇරඹුණේ 2015 සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් බව මෙරට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි. එබැවින් මෙරට ආර්ථික පරිහානියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපටත් අත තියයිද?

විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරුද්ධව ලබන සතියේ සිට දැඩි විරෝධතාවක් ආරම්භ කිරීමට යන බව විශ්‍රාමික පාර්ලිමේන්තු…

උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා

යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව  (10) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළේය. අමාත්‍යවරයා හිටපු නිලධාරීන් සමග…

ජනතාව ‘අනුරගෝගම’ක් හදලා පලයන් කීවොත් අපි තප්පරයක්වත් ඉන්නේ නෑ

තම ආණ්ඩුවට හොරකම් කළ බවට චෝදනා නොමැති වීම ම ජනතාවට ගෝඨාගෝ ගම ද අනුරගෝ ගම ද යන්න තෝරා ගැනීමට ප්‍රමාණවත් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.…