Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

‘මාලිමා මන්ත්‍රින්ගේ වත්කම් සැක නම් අභියෝග කරන්න’- නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා නිසියාකාරව වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇතැයි ද ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නම් අභියෝගයට ලක් කිරීමට මහජනයාට අවස්ථාව…

බඳි­න්න හිටි පුතා පැදවූ වාහනයේ යද්දී තමයි මේ අන­තුර වුණේ

“මගේ රත්තරං දූට මේ වගේ දෙයක් වේවි කියලා මා හීනෙ­කි­න්වත් හිතුවේ නැහැ. අයියා එක්ක­රන් එන්න කියලා කොළඹ ගිය මගේ දූට මේ මොන­වද වුණේ. මගේ දූ…

“මේකේ කිසි පහසුකමක් නෑ අපායක්… මට ගෙවල් දෙන්න මිනිස්සු ඉදිරිපත් වුණා

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් ඉවත් වීමට තවත් දින කීපයක් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නිවස…

මාලිමාණ්ඩුවක් ආවේ නැත්නම් රටේ කුඩු පාතාලය තවම තියෙනවා

වැරදීමකින් හෝ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට නොපැමිණියේ නම් තවමත් රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය ව්‍යාප්ත වන බව වැවිලි කර්මාන්ත හා…

කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා…

පාසල් දරුවන් මිලියන 1.4ක පෝෂණය වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 32ක්

දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්‍රතිපාදන…

ධනය තිබීම දේශපාලනයට පිවිසීමට බාධාවක් නොවේ

යම් පුද්ගලයෙකුට දේපළ තිබීම දේශපාලනයට පිවිසීමට කිසිදු බාධාවක් නොවන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, ගැටලුව පැනනගින්නේ උපයාගත් ආකාරය…

මේ වර්ෂයේ දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වර්ෂයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි .…

සියල්ල උසාවියට කියන්නම් සම්පත් මනම්පේරි භාරවීමට සූදානම්

අයිස් මත්ද්‍රව්‍ය නිප­ද­වී­මට යොදා­ගන්නා බවට සැක කෙරෙන රසා­ය­නික ද්‍රව්‍ය කන්ටේ­නර් දෙකක් සඟවා තිබි­යදී මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ දී සොයා ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට අව­ශ්‍යව සිටින සම්පත්…

නව චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ගේ පීඩ­නය අවම කිරී­ම­ටයි

අත­ර­මැදි වසර සඳහා දරු­වන් ඇතු­ළත් කිරීමේ චක්‍ර­ලේ­ඛය නිකුත් කළේ දරු­වන්ට සිදු වන පීඩ­නය අවම කිරී­මට බව අග­මැති, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය…