Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවා­ර­මුන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද…

පොලී නැතිව ණය දෙනවා කියා අපි කිව්වේ නෑ

ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ සංවර්ධන අයවැය තුළ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ නිරවුල්ව සඳහන් කර ඇති බවත් මෙවර අයවැය මුළු රටටම සහන ලැබුණු අයවැයක්…

ළමයි අපචාර වලින් බේරගන්න ඕන – ලිංගික අධ්‍යාපනය ලබාදීම වැදගත්

මෙරට දරුවන් මුහුණ දෙන ලිංගික අපචාර ඉහළ යෑමේ බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට සිය ශරීරය පිළිබඳව සහ ඉන් ආරක්ෂා වන ආකාරය පිළිබඳව දැනුම ලබාදීමේ අවශ්‍යතාවය…

උසස් පෙළ විභාගය අද සිට

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ, විභාගය අද සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2362ක දී පැවැත්වෙන බවයි. මෙවර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්…

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ…

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08…

වෛද්‍ය සමන් වීරසිංහ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි

වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” 2025 නොවැම්බර් 04 දින පිරිනමනු ලැබීය. එය රුසියාව…

ඕනෙ නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වුණත් උත්තර දෙන්නම්

ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලැබීම ප්‍රමාද වන්නේ නම් තම නියෝජිතයින්ට පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු ලබාදිය හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ…

රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් – තව මාස දෙකකින් වැටුප් වැඩිවීමක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රාජ්‍ය අංශයේ ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් සතුව දැනට පවතින වාහන සමූහය අතිශයින්ම පැරණි සහ අබලන් තත්ත්වයේ පවතින…

දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු

ලබන වසරේ (2026) ජනවාරි මාසයේ සිට පාසල් වේලාවන් පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව දෙසැම්බර් දෙවන සතියේ පැවැත්වීමට නියමිත එක්දින වැඩ වර්ජනයට රජය…