Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

පළමු ශ්‍රේණියේ සිසුන් පිළිබද රජයේ තීරණ ගැන නොසතුටක්

ලංකා ගුරු සංගමය පවසා සිටියේ පළමු ශ්‍රේණියේ පන්තියක සිසුන් සංඛ්‍යාව තිස් පහක් දක්වා අඩු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අධ්‍යාපන අමාත්‍යාංශය නොසලකා කටයුතු කිරීම කනගාටුවක් බවයි. මේ…

දේශබන්දු පොලිස්පති ඉද්දී පාතාලය අතුරුදන් වුනා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි භාරගත් පසු මෙරට පාතාල ක්‍රියාකාරකම් අතුරුදහන් වූ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පාතාලයට එරෙහිව…

ඇමරිකානු බදු ගැන ග්‍රීන් ලයිට් එකක් ලැබුණා… ඒක දැනට රහසක්

ලොව පුරා රටවල් 17ක් ඇමරිකානු බදු පිළිබඳ එරට සමග සාකච්ඡා කොට ඇති අතර ඇතැම් රටවල් සමග ඇමරිකාව යම් යම් එකඟතාවලට පැමිණ ඇති බව ද අමාත්‍ය…

මාලිමාවේ පැහැරගැනීමට ලක්වූ මන්ත්‍රී යුවල සියල්ල හෙළි කරයි.!

වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පසුගිය 27 දින පැහැරගැනීමකට ලක්වූ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කළේය. පැහැරගැනීමට…

KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර…

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිතව පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. මෙය පසුගිය ජූලි…

පාසල් සිසුන්ගෙන් මුදල් එකතු කිරීම තහනම්.!

පාසල්වල සිදු කරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදී සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා…

ආණ්ඩුව ගැන මොකුත්ම කියලා නැහැ – රනිල් දාපු X පණිවිඩය Musk Repost කරලා

ශ්‍රී ලංකාව තුළ Starlink අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ආරම්භ කිරීමට අනුමැතිය හිමිවීමත් සමඟ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් තැබූ X සටහනක් Repost…

වැඩ වර්ජන උද්ඝෝෂණවලට බයේ තීන්දු නොගෙන හිටියොත් රට ආයෙමත් කඩා වැටෙනවා

ඉන්ධන මිල යම් අවස්ථාවක ක්‍රම වේදය අනුව වැඩි කළ යුතු නම් වැඩි කරන බවත් අඩු කළ යුතු නම් අඩු කරන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.…

ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඔහු විසින්…