අද (01) දිනයේ උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම,…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ආරක්ෂක අමාත්‍යංශය පවසන පරිදි, ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතන සඳහා 2026 වසර වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කර ඇත.…
සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සිදුකරන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ…
උතුර, නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…
සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර…
මෝටර් රථ රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන වසරේ ජුනි මාසය සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති…
වතු ආශ්‍රිතව ගුරු නිවාස අත්‍යවශව පවතින, තෝරාගත් පාසල් 14ක ගුරු නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අදාළ පළාත් සභා ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන…
අද (31) දින කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි. රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක්…
ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ වසරක කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.2ක් මහා භාණ්ඩාගාරයේ ඉතිරි කළ බවත් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාව තුළ ජනතාවට සහන…
වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැටුම් හදානොගෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ලෝක බැංකුව සමග සබඳතා ශක්තිමත් කරගනිමින් ආර්ථිකය සමග ඉතාම පරිස්සමින් ගමනක් යෑමට පටන්…









