Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර,…

මේ ස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ඉදිරි උත්සව සමය වෙනුවෙන්, නගර සහ ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් බලඇනියක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්…

බස්නාහිර පළාතට සහනදායී ණය පහසුකමක්

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, වාර්ෂික 3% ක අතිශයින් අඩු පොලී අනුපාතයකට සහනදායී ණය පහසුකම් ලබාදීමට…

ආපදාවෙන් වැසුණු පාසල් හෙට යළි ඇරඹේ

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා…

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (09) උදෑසන 7.30ට නිකුත් කර ඇති…

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය මත බලපෑමට ලක්වූ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ…

ආපදාවෙන් කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 31ක් විනාශයි…!

නායයෑම් හා ගංවතුර ආපදාව නිසා කුඹුරු හෙක්ටයාර් තිස්එක් ලක්ෂයක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව දළ වශයෙන් ගණන් බලා ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න…

මෙවර නත්තලේ විනෝද වෙන්න එපා – කාදිනල්තුමා ඉල්ලයි

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිය නිවෙස් අතහැර දමා සියල්ල විනාශයට පත්වූ දුක්විඳින අයගේ සිත් පාරන ආකාරයට නත්තල විනෝදාස්වාදයේ උළෙලක් බවට පත් නොකරන ලෙස ජනතාවගෙන් අගරදගුරු…

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නිල්වලා ගඟ ආශ්‍රිතව අකුරැස්ස ප්‍රදේශයට ඇදහැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමණාකරණ) ඉන්ජිනේරු එල්. එස්.…