ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ශ්‍රී ලංකා ගුරු සංගමය ලබන 12 වන දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනය කර…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.…
පාසල් වෑන් රථ සඳහා CCTV කැමරා පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි. පාසල් ප්‍රවාහන සේවා…
සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම භාරගත් බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර…
මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය…
බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල සහ හල්දුමුල්ල අතර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබුණ රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර…
දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය පිළිබඳ මේ වනවිට අනාවරණය වී තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ලෙස තීරණය කරන ලද සමාගම් 22ක් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා නව ලැයිස්තුවක් නිකුත් කර තිබේ.…
අත්‍යවශ්‍ය වාහන ඇතුළත් වාහන සමූහයක් රජය විසින් ආනයනය කරන බව වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. පළාත් පාලන ආයතනවලට අවශ්‍ය අත්‍යවශ්‍ය වාහන 700ක් ආනයනය කරන…








