වසරේ මේ දක්වා කාලය තුළ සයිබර් අපරාධ 6700ක් පමණ වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. ෆේස්බුක්, වට්සැප් ආදී සමාජ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ජනාධිපති අනුර කුමාර දිසානායක වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ගත් තීරණයට ස්තූතිවන්ත වන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ…
‘තමනට ආදර සබදතා හතළිහක් පනහක් විතර තිබිලා තියෙනවා’ යයි පාර්ලිමේන්තුවට මන්ත‍්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පවසයි. සති අන්ත පුවත්පතක් සමග ඔහු මෙසේ අදහස් පල කර…
නුගේගොඩ කියන්නේ ආරම්භයක සංධිස්ථානයක් බවත් නුගේගොඩින් පටන් ගන්නේ සටනක ආරම්භය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි. මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ, “නුගේගොඩ කියන්නේ ආරම්භයක…
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අයවැයෙන් රුපියල් කෝටි 11,000ක් වෙන් කර ඇත. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු…
පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,708 ට සාපේක්ෂව සියයට 2…
දරුවෙකුගේ උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකය සඳහා, එම දරුවාට අනාගතයේදී හිමිවන ජාතික හැඳුනුම්පත් අංකය ද ඇතුළත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ…
ඉන්ධන මිලදී ගැනීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වාදෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. එසේම…
ආණ්ඩුව පෞද්ගලික අංශයේ වතු කම්කරු ජනතාවට රජයේ බදු මුදල්වලින් වැටුප් ගෙවීමට විප්ලවීය තීන්දුවක් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලනත්ති කොට්ටහච්චි පවසයි. ඊට එරෙහි අදහස් දක්වන අයට…









