Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

දරුවන් ලෙඩ කරන ප්ලාස්ටික් නිෂ්පාදන – මාස දෙකකින් රජයෙන් දැඩි තීරණ

දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළඳපොළේ ඇති ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන…

හොරු අල්ලලා රට ගොඩගන්න බෑ… දැන් ආර්ථිකේ ආයෙමත් ආගාදෙට යනවා

වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති නිසා ඉදිරියේදී යළිත් රටම විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. “ඔය තියෙන සභාවල…

“උදව්වට තෑන්ක්ස්.. ලඟදී ඇවිත් යන්න එන්නම්” – රනිල් ලකුණක් දා ගනී.!

සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් ස්පේස්එක්ස් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙන ආවේය. ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන්…

හිරේ දැම්මොත් කරන දේ ගැන විමල් හෙළිකරයි

තමන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ මාස තුනක කාලයේදී පොත් දෙකක් ලියා නිම කළ බවත්, එහිදී තමන් විසින් චිත්‍ර කිහිපයක්ද නිර්මාණය කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී…

යුද්දෙ කාලෙ ඩීසල් නැවක් ගත්තා.. ඒකයි මිල වැඩි කලේ

මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ මෙම මාසය වන විට ගිය මාසයේ පැවැති ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා යම් වැඩිවීමක් තිබුණු නිසා බව ලංකා ඛනිජ…

මාස දෙකකට රටේ තෙල් තියෙනවා කියලා ආණ්ඩුව කීවේ නෑ

රටට මාස දෙකක් සඳහා අවශ්‍ය තෙල් ගබඩා කිරීමට ටැංකි නොමැති බවත් එවැනි තෙල් සංචිතයක් ඇතැයි ආණ්ඩුව නොකී බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. පසුගිය පාලකයන්…

ලංකාවම කථාවෙන Starlink

ලෝකප්‍රකට SpaceX සමාගමේ වේගවත් අන්තර්ජාල සේවාව වන ‘Starlink’ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක බව එහි හිමිකරු ඊලෝන් මස්ක් අද (2) නිවේදනය කළේය. වඩා වේගවත් අන්තර්ජාල පහසුකම්…

ළමුන් හදිසි අනතුරුවලට ලක්වීම ඉහළ යයි

ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසන්නීය.

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන්…