Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

පුංචි ඡන්දය පැවැත්වීමට අදාළ නිවේදනය උසස් පෙළ විභාගයෙන් පසුව

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මීට අදාළ…

අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැප්ම අතර කිලෝමීටර් 66 දශම 6 ප්‍රදේශයේදී ඊයේ (1) සවස පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වූ…

ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් අගමැති අනාවරණය කරයි

නව රජයේ වැඩපිළිවෙළ තුළ මත්ද්‍රව්‍ය මර්දනය ඉතා ප්‍රමුඛ සහ හදිසි වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. නීතිමය රාමුවට පමණක් සීමා නොවී ළමා හා…

පලුදු වයරය මවු-පිය යුවළට මරු කැඳවයි

මුන්දලම බරණන්කට්ටුව 412 ප්‍රදේශයේ අඹු සැමි යුවළක් විදුලිසර වැදී මරණයට පත්ව ඇතැයි මුන්දලම පොලීසිය කියයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ බරණන්කට්ටුව 412 ගම්මානයෙ පදිංචි එස්.ඒ.එස්. ස්ටැන්ලි…

පුද්ගලයකු කපා කොටා මරා දැමූ 6කට මරණ දඬුවම් දෙයි

නාරාහේන්පිට හැව්ලෝක් නිවාස සංකීර්ණය අසල පිහිටි උද්‍යානපුර, ඇළකණ්ඩිය ප්‍රදේශයේ මළ ගෙදරකදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ප්‍රතිවාදී කණ්ඩායමේ අයකු මන්නාවලින් හා කඩුවලින් පහරදී කපා කොටා…

දින හතරෙන් ඉන්සියුලීන් ගැටලුව නිමයි – .ගුවනින් ගෙනෙයි

හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින 4 ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ…

අප්‍රිකානු සූකර උණ රෝගයේ අලුත්ම තත්ත්වය

අප්‍රිකානු සූකර උණ රෝගය යම් මට්ටමකින් මේ වනවිට පාලනය කර ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා…

ෆෙන්ගල් සුළි කුණාටුවේ අලුත්ම තත්ත්වය

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කි.මී. 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට…

කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා – නීතිපති අධිකරණයට කියයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර…

සැඩ පහරේ ගිය ට්‍රැක්ටර් රථයේ 30 දෙනෙක් ගිහින් ?

අම්පාර, කාර්තිව්හිදී පසුගියදා ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් සිසුන් පිරිසක් මියගිය අනතුර සිදුවන අවස්ථාවේදී එම ට්‍රැක්ටර් රථයේ පුද්ගලයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් සිට ඇති බව…