ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් කිරීම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
තම ස්වාමි පුරුෂයා වූ විජය කුමාරතුංග ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව ඇතැයි ද වර්තමානයේ තමාට පමණක් ආරක්‍ෂකයන් 30 දෙනකු…
බදුල්ල – මහියංගණය මාර්ගයේ අඹගහඔය වංගුවේදී සිසුවියන් දෙදෙනකුට මරණය ගෙන දෙමින් අනතුරට ලක්වූ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ගමන් කරමින් සිටි බස් රථය එම අනතුර…
වී සහ සහල් වෙළෙඳපොළ මිල පාලනය පිළිබඳ කතා බහක් මේ දිනවල දක්නට ලැබෙයි. අතීතයේ සහලින් ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනය හා බෙදාහැරීම් කටයුතු වෙළෙඳ…
අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව…
මහ මැතිවරණයට පසු දිනය පොහොය දිනයක් වුවද විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන් බහුතරයක් කිසිදු අකමැත්තක් පළ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.…
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන්…
හොරා කෑ උගන්ඩාවේ ඇති අපේම සල්ලි ජනතා විමුක්ති පෙරමුණේ රජය නැවත අප රටට ලබා ගෙන අප රට මුහුණ දෙන දැවැන්ත බරපතල ගැටලුවලට එම මුදල් උපයෝගී…
ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර්…
කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම…