Press "Enter" to skip to content

ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 6.30ට ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ හෙයින් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද විය.

ඒ හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා කර පැවැත්වීමට තරග තීරකවරයා තීරණය කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *