Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 116ක් ඉවත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි. පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (11)…

යාපනයේ හඳුනානොගත් උණ රෝගයෙන් මිය ගිය පිරිස ඉහළට

යාපනය ප්‍රදේශයේ හඳුනානොගත් උණ රෝගයෙන් මියගොස් ඇති පිරිස ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යාපනය…

උතුරු පළාතේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ඉන්දියාවෙන් ආධාර

එකමුතුභාවය පිළිබඳ ශක්තිමත් පණිවිඩයක් ලබා දෙමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෑත කාලීන ගංවතුරෙන් අවතැන් වූ සහ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් උතුරු පළාතේ ජනතාවට සහනාධාර…

පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ලැබෙයි

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය.…

දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය රාජ්‍ය සේවය online කිරීම

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser AlAmeri මහතා කථානායක (ආචාර්ය) අසෝක රන්වල මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම්…

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපා ට

තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ. 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය…

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ට ඇප

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 8 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) නියෝග කළේය. එහිදී සැකකරුවන් 08…

රජයේ බංගලා හා ජනපති මන්දිරවලට කරන දේ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක්…

හිටපු ජනපතිගේ ලිපියට අමාත්‍ය නලින්දගෙන් පිළිතුරු

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය…

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට අමාත්‍යාංශ ලේකම් තනතුරක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය…