Press "Enter" to skip to content

වාරියපොළ ගුවන් අනතුර: L බෝඩ් නියමු කතා බොරු

වාරියපොළ ගුවන් අනතුර පිළිබඳ වැරදි තොරතුරු සමාජගත කරමින් ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ අනතුරු පිළිබඳ තවමත් විමර්ශන සිදුවන බවත් වාර්තාව තවමත් නිකුත් කර නොමැති බවත් ය.

මේ අතර ඇමති බිමල් රත්නායක ප්‍රකාශ කළේ අදාළ විමර්ශන වාර්තාව අනුව ආධුනික නියමුවන්ගේ අත්වැරදීමකින් අනතුර සිදුව ඇති බවයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *