Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

හෝටලයක නාන තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන මාඋස්සාකැලේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ…

ජනපති අද අමෙරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ආගම විෂය රාමුවෙන් පිටතට

රජය විසින් 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩමෙන් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලුම දරුවන්ට ලබා දීමට…

සිහින ජනපති සජිත් තාම වත්කම් බැරකම් භාරදීලා නෑ

සිහින ජනාධිපති, විපක්ෂ නායකවරයා තාම වත්කම් බැරකම් භාරදීලා නොමැති බවත් එය බරපතල වැරැද්දක් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන්…

ඇල්ලෙන් ප්‍රපාතයට ගිය බසයේ ගැටුණු ජීප් රියේ කැමරා පටිගත වීමේ පහසුකම නෑ

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී 16 දෙනකුට මරණය ගෙන දෙමින් සිදුවූ බස් රථය ප්‍රපාතයට පෙරළීමෙට පෙර ගැටුණු සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ෂක කැමරා…

වසර පහකට පසු පුත්තලමින් වාර්තා ගත ලුණු අස්වැන්නක්

පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණොත් රටේ ලුණු…

වෘත්තීය සමිති ලංවිම ප්‍රතිව්‍යුහගතකරණයට අකුල් හෙළීම වැරදියි

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් රජය විසින් සිදු කරනු ලබන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…

පියාගේ හදිසි වියෝව සැල වීමෙන් පසු දුනිත් වෙල්ලාලගේ දිවයිනට

සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන…

සම­ථ­ක­ර­ණය ශක්ති­මත් කිරී­මෙන් උසාවි නඩු අඩු කර ගන්න පුළු­වන්

සම­ථ­ක­රණ ක්‍රියා­ව­ලි­යට මේ වසරේ රුපි­යල් බිලි­ය­න­ය­කට වඩා වැඩි ප්‍රති­පා­දන වෙන් කර තිබෙන බව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා පැව­සීය. සම­ථ­ක­රණ ක්‍රියා­ව­ලිය…

ලංවිම විකුණන්න ගිය ආණ්ඩුව ගෙනා නීතිය වෙනස් කිරීම අපරාධයක් ද?

විදුලි සේව­ක­යන් අකු­රට වැඩ හෝ ලෙඩ නිවාඩු ගන්නේ විදු­ලි­බල මණ්ඩ­ලය පෞද්ග­ලි­ක­ර­ණය කිරී­මට පසු­ගිය ආණ්ඩුව ගෙනා නීතිය මේ ආණ්ඩුව වෙනස් කිරීම අප­රා­ධ­යක් නිසා දැයි ජනා­ධි­පති අනුර…