Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

කට්ටා මැකිලා නම් වැඩ වරදී.!

අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවත් ඊට අදාළ ගැසට්…

අද හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී යනවා..

අද වනවිට හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී යන බවත් ඒක වෙන්න ඕනේ අනිත් පැත්ත බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි. මන්ත්‍රී…

කොළඹ අපරාධ කොට්ඨාසය සෙව්වන්දි ගැන නවතම තොරතුරු සොයාගනී.!

ගනේමුල්ලේ සංජීව නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශගත පාතාල සාමාජිකයින් සමග සැලසුම් කර අධිකරණය මඟහැර සිටින බවට චෝදනා ලබන ඉෂාරා සෙව්වන්දී නැමැත්තිය සමග සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු…

සනීප වූ රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.!

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව පසුගිය (26) වනදා ඇපමත මුදා හැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන (06) වනදා විශේෂ ප්‍රකාශයක්…

රනිල්ගේ පිහිටෙන් නයි-මුගටි එකතුවෙලා

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මුල් කරගෙන අද නයි, මුගටි එකට එකතු වී බොරු සන්දර්ශනයක් පෙන්වමින් සිටින්නේ යැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ…

මාලිමාව බලයට ගෙනා අයට ඔවුන්ගේ ප‍්‍රශ්න කියන්න කෙනෙක් නෑ

වත්මන් ආණ්ඩුව බල­යට පත් කිරී­මට එළි­යට බැස්ස රාජ්‍ය සේව­ක­යන්ට,කම්ක­රු­වන්ට සහ වෘත්ති­ක­යන්ට අද ඔවුන්ගේ දුක කියන්න කෙනෙක් නැති තැනට පත්ව ඇතැයි හිටපු ආණ්ඩු­කාර ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන…

කන්ටේනර් වංචාවේ ප්‍රධාන සැකකරුවෙක් රේගු අධ්‍යක්ෂ ජනරාල් කරලා…

ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇති සීවලී අරුක්ගොඩ මහතා මෑතකදී සිදු වූ බහාලුම් වංචාවකට සම්බන්ධ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී…

විශාල හේතුවක් නිසා අපි එකට වැඩ කළ යුතුයි.!

විශාල හේතුවක් නිසා එකට වැඩ කල යුතුයි කියලා තීරණය කරලා තියෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි. තිස්ස අත්තනායක සඳහන් කළේ, “සමගි ජන…

රනිල් වගේ තව පෝලිමක් ගේනවා

නීතිය ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ තවත් එක් පුද්ගලයෙක් පමණක් බවත්, ඉදිරියේදී තවත් බොහෝ දෙනෙකුට මෙවැනි ඉරණමක් අත්විඳීමට සිදුවනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ…

සජිත්ගේ නායකත්වයෙන් චන්දිම වීරක්කොඩි සහ සමන් රත්නප්‍රිය වැඩට බහී!

විපක්ෂ නායකවරයාගේ කාර්යාලයේදී හමුවූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීති කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි…