Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

රනිල්ටත් බැරි වූ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය කලේ අනුරයි

ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ් ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි. ආණ්ඩු බලය ලැබෙන විට ණය…

උසස් පෙළ එක් විෂයකට 15ක් නැත්නම් උසස් පෙළ අරඹන්න එපා

කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා පනවා ඇති දැඩි කොන්දේසි හේතුවෙන් විදුහල්පතිවරු සහ සිසුන් බරපතල ගැටළු රැසකට මුහුණ දී සිටිති. මෙම…

මගේ දුව රජයේ ශිෂ්‍යත්ව ගත්තේ දක්ෂතාවයෙන් මිස දේශපාලන බලයෙන් නොවේ

පසුගියදා පාර්ලිමේන්තුවේදී නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ඔහු අවධාරණය…

රාජ්‍ය සේවයට 62,000ක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවයට 62,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි. මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ, ජාතික…

ප්‍රමුඛ බාලිකා පාසල්වල සිසුවියන් අඩු වයසින් ගැබ් ගැනීම් සුලභ වෙයි

පසුගිය වර්ෂ වලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගෙවී ගිය මාස පහක කාලසීමාව තුළදී පමණක් ලිංගික අතවර වලට ලක් වූ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32…

ගිය ආණ්ඩු කාලයේ මිහින්තලා අනුලා සෑයේ ගල් මංජුසා රැසක් හොරකං කරලා

මිහින්තලේ අනුලා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පසුගිය රජය සමයේදී බරපතල අක්‍රමිකතා සහ දූෂණ සිදුව ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන ස්වාමීන්…

මහජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් දෙන්න අපට බැරි වෙලා

මහ ජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් ලබාදීමට තමන් අසමත්ව ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. “තැන තැන වෙඩි තැබීම් සිද්ධ වෙනවා. සංවිධානාත්මක අපරාධ වේවා,…

ලංකාව වාහන මිල අතින් ලෝකයේ තුන්වැනි තැනට

ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දත්ත අනුව ශ්‍රී ලංකාව වාහන මිල ගණන් අතින් ලෝකයේ තෙවන ස්ථානයට පත්ව ඇතැයි ඇඩ්වකොටා ආයතනය කියයි. 2021 වසරේදී ගෝලීය සාමාන්‍යයට…

කවදාවත් ජොබ් එකක් නොකළ චිචීට රොකට් යවන්න සල්ලි කොහෙන්ද

ආණ්ඩුවට ඇති ප්‍රශ්නය රොකට්ටුවක් යැවීම සඳහා රෝහිත රාජපක්ෂට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි. “ඒගොල්ලො අහපු ප්‍රශ්නය ඇහුවේ රාජ්‍ය…

ආණ්ඩුව දැන් කරන්නේ කෙඳිරි ගාන එක – නාමල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ තමාගේ ප්‍රශ්න ජනතාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මෙම…